අනුරාධපුරයට අලුතින් බස්
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලැබුන බස්රථ පන්සීය අතුරින් නව බස් රථ 25ක් අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා බේදාදිමේ උත්සවය අද(29)දින අනුරාධපුර විවේකානන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි ප්‍රවාහන,මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරැණි. මෙම බස් රථ ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර,කහටගස්දිගිලිය,හොරොව්පොතාන හා කැබිතිගොල්ලෑව ඩිපෝ සදහා මෙහිදි බේදා දෙනු ලැබිය. එමContinue Reading











