තරුණ අයිතිවාසිකම් සාමූහිකය විරෝධතාවය.
තරුණ අයිතිවාසිකම් සාමූහිකය විසින් අද දින (26) බොරැල්ල හන්දියේදි විරෝධතාවයක් ආරම්භ කර ඇත. තරුණ අපේ අත් පා බැඳ දමන, සමාජය ගොළුවන් බිහිරන් කරන ත්‍රස්ත විරෝධී පනත හකුළාගනිව් යනුවෙන් රජයට විරෝධය දක්වා එම විරෝධතාවය පවත්වනු ලබයි.Continue Reading











