පුපුරා නොගිය ගුවන් බෝම්බයක් කිලිනොච්චියෙන් හමුවේ
ප්‍රහාරක ගුවන් යානාවකින් බිම හෙළන ලද කිලෝ 500ක පුපුරා නොගිය අධිබල බෝම්බයක් කිලිනොච්චිය , ධර්මපුරම් මයිල්වානගම් රක්ෂිතයේ තිබී ෙ සොයාගත් බව ධර්මපුරම් පොලිසිය කියයි. යුද සමයේ ත්‍රස්තවාදීන් ඉලක්කකොට කෆීර් ගුවන් යානා බිම හෙළන ලද පුපුරා නොගිය බෝම්බයක් එලෙස සොයාගත් බව පොලිසිය පැවසීය. ප්‍රදේශවාසියකු විසින් ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබාදුන් තොරතුරක්Continue Reading











