ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 81 වන වියේ පසුවුණි.Continue Reading
ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 81 වන වියේ පසුවුණි.Continue Reading
කාත්තන්කුඩි ප්‍රදේශයේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. ඊයේ (27) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කල්මුණ – මඩකලපුව මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ දී කාත්තන්කුඩි දෙස සිට මඩකලපුව දෙසට ගමන් කළ පාපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේ දී එම දිශාවටම ගමන් ගත් වෑන්Continue Reading
බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන තෙක් ගෙන එන අන්තර්වාර විසඳුම කුමක්දැයි ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බලකර සිටී. ඊයේ (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසීය. වෘත්තිකයාගේ ඉවසීම හෑල්ලුවටContinue Reading
බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවරContinue Reading
2023 LPL තරගාවලිය ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20ක් ඇතුළත් බවයි. එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6Continue Reading
එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වන අඟහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කළ බවය. ඒ අනුව පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වනදා පෙ.ව 9.30 ටContinue Reading
අද (27) පෙරවරු 1100 සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්යේ සහභාගීත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වේ. එම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බණ්නැහැක සඳහන් කළේ, රජයෙන් මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට විධායක කමිටු රැස්වීමේ දී තිරණය කළ බවයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් පසුගිය 09Continue Reading
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් නිකුත්කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සම සලකාබැලීම සඳහා අභියාචනාධිකරණය දින නියම කළේය. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගයContinue Reading
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී බස් රථයක සහකන්ටේනර රථයක් ගැටී තිබුණි. එහිදී පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි. ඊයේ (26) රාත්‍රී 10.00 පමණ එම අනතුර සිදුව තිබුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර උතුර, පැල්පොළ ප්‍රදේශයේදීය. කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක්Continue Reading
තවලම්පිටිය ප්‍රදේශයේ නිධන් ලකුණු සහිත ගල් කුලක් පුපුරුවා නිධන් ලබා ගැනීමට උත්සාහ උත්සාහ කරමින් සිටි තරුණයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලම්පිටිය ප්‍රදේශයේ තරුණයෙකු හා කඩවත ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙකි. තවලම්පිටිය පාසල ඉදිරිපිට ආරාම පාරේ නිවසක් පිටුපස ගල් කුලක් මෙසේ කඩා නිධන් හෑරීමේ යෙදීContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved