සුඩානයේ ගැටුම් දරුණු අතට
සුඩානයේ නීත්‍යනුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ සුඩාන රාජ්‍ය හමුදාව අතර ගැටුම් ආරම්භවී මේ වනවිට සති දෙකක කාලයක් ගතවී තිබේ. අවස්ථා කිහිපයක දී සටන් විරාම නිවේදනය කළ ද එරට කාර්ටුම් අගනුවර ඇතුළු නගර කිහිපයක දියත් වන ගැටුම් අඛණ්ඩව ක්‍රියාත්මකය. ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් මේ වනවිට 500 කට අධික පිරිසක් මිය ගොස් ඇතිContinue Reading











