උතුරේ දේශපාල්ඥයින්ගේ කෙරුවාව – විඩියෝ පට සහිතව එලියට
උතුරේ දෙමළ දේශපාලඥයන් විසින් මෙරටට සිදු කරනු ලබන විනාශයන් පිළිබඳව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් මහතා සාක්‍ෂි සහිතව අද (28) වන දින කොළඹ මහජන පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් මහතා, දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති යුද්ධය අතරතුර මෙන්මContinue Reading











