2023 රාජ්‍ය වෙසක් උත්සවය ලබන 04 සහ 05 දෙදින පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව බෞද්ධ කටයුතු ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රි රතනශිලි පිරිවෙන් විහාරයේස්ථායේ දි රාජ්‍ය උත්සවය පැවැත්වෙන බව අමාත්‍යවරයා කියා සිටියේය. ඊට සමගාමීව ලබන 02Continue Reading

දිනකට බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි අතිනවීන පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකායේ ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් (Qi Zhenhong) මහතා සඳහන් කරයි. චීන ආයෝජනයක් වශයෙන් එම පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කළ පසු මෙරට ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවන බව ද තානාපතිවරයා කීවේය. මහනුවරට පැමිණි චීනContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (27) මුදල් අමාත්‍යාංශයේදී පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව ලෙස පිළිගන්වනු ලැබූ මෙය ප්‍රධාන කොටස් 04කින්Continue Reading

ලොව එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු තරුව පේලේ පිළිබඳව සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තාවල සඳහන් වන්නේ ඔහුගේ නම “පේලේ” යන්න ශබ්දකෝෂයක් සඳහා ඇතුළත් කර ඇති බවය. එම ශබ්දකෝෂයේ සුවිශේෂී, අසමසම සහ අද්විතීය යන වචන සඳහා සමාන පදයක් ලෙස පේලේ යන වචනයContinue Reading

ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. පෙරේදා දිනයේ දීද මෙරටින් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබුණි. ඒ කොවිඩ් ආසාධිතයන් වාර්තා වීම අවමව තිබූ කාල පරිච්ඡේදයකට පසුවයි. මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන්ම අනුගමනය කිරීම ඉතා වැදගත්Continue Reading

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් අද දින (27) කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි රජය මගින් ගෙන ඒමට තීරණය කොට ඇති ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මාධ්‍ය හමුවක් පවත්වා ඇත මෙහිදි ප්‍රතිත්‍රස්ත පනත මගින් වන බලපෑම පිළිබඳව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ  සභාපති කේ.සංජීව මහතා පැහැදිලි කරනContinue Reading

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින කුසල් මෙන්ඩිස් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත්විය. නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් මේ වනවිට ලකුණු 237ක් රැස්කරගෙන පන්දුවට පහරදෙමින් සිටී. ශ්‍රී ලංකාව වෙනුවෙන් නිශාන් මධුෂ්ක ලකුණු 205ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 115ක්Continue Reading

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිබඳව අමෙරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව  විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වෙත දන්වා තිබේ. වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ්Continue Reading

රටේ දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (27) ඉදිරිපත් කරනු ලැබීය. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය. අනතුරුව පාලිමේන්තු ලේකම් ධම්මික දසනායක මහතා පනතේ වගන්ති සභාව හමුවේContinue Reading

බෙංගමුව පුහුල්හේන් වලකඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මැර කණ්ඩායමක් 13 හැවිරිදි පාසල් සිසුවකු මව පියා ඇතුළු සිව් දෙනකු කපා කොටා බරපතල තුවාල සිදුකර පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. ඌරුබොක්ක පොලිස් වසමේ බෙංගමුව, තැන්නහේන, පුහුල්හේන්වලකඩ ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.00 ට පමණ පැමිණි කණ්ඩායමක් නිවසේ සිටී මව,පියා,පුතා සහ දියණිය යන සිව්දෙනාContinue Reading