උතුරු නැගෙනහිර හර්තාලයක්
ලබන අඟහරුවාදා (25) උතුරු හා නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ඒ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට විරෝධය පළකරමිනි. එම සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්‍යන් රාසමානික්කම් මහතා සඳහන් කළේ එම පළාත්වල අනෙකුත් දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ද මේ සදහා සහය දක්වන බවයි. එදිනට උතුරුContinue Reading











