තවත් හද සසල කළ මරණයක්
පහරදීමකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (15) අදාළ මරණය සිදුව ඇති බවය. පසුගිය 14 වනදා රාත්‍රියේ අදාළ පුද්ගලයා බීමතින් නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන තිබේ. පසුව ඔහු විසින් බිරිඳට යකඩ පොල්ලකින් පහරදීමට උත්සාහ කර ඇත.Continue Reading











