ජනාධිපති සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. අදාළ සාකච්ඡාව ලබන 10 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වීමට නියමිත එම සාකච්ඡාව සඳහා සියලුම වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කර තිබේ. මෙහිදී බදු සංශෝධන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂිත බව සඳහන්ය. Continue Reading











