යාපනය නගරාධිපති යළි ඉවත් වේ
යාපනය මහ නගර සභාව සඳහා අභිනවයෙන්පත්වූ නගරාධිපති එමානුවෙල් ආර්නොල්ඩ් මහතා 2023 වර්ෂය සඳහා දෙවනවර සංශෝධන සහිතව මහනගර සභාව වෙත ඉදිරිපත් කළ අයවැය ජන්ද හයකින් පරාජයට පත්වීමත් සමඟ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නගරාධිපතිවරයා නිවේදනය කළේය. දෙවන වරට ඉදිරිපත් කළ අයවැය වෙනුවෙන් පක්ෂව ඡන්ද 16ක් හා විපක්ෂව ඡන්ද 22 ලැබී තිබුණි.Continue Reading











