ගුවන්තොටුපොළ පොලිස් භාරයේ සිටි පාතාලයා පැන්නූ භික්ෂූන් දෙදෙනා අත්අඩංගුවට
කටුනායක ගුවන්තොටුපොළ පොලීසියේ අත්අඩංගුවේ සිටි මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවකු මුදාගෙන රැගෙන ගිය බව කියන භික්ෂූන් දෙදෙනා හා මෝටර් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන තිබේ. හෙට්ටිපොළ ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය පැවසීය. සැකකාර භික්ෂූන් දෙදෙනා පැමිණි බව කියන මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙසContinue Reading











