ඝාතන ත්‍රිත්වයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන ත්‍රිත්වයක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. රත්ගම පොලිස් වසමේ ඕවකන්ද ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී එක් කාන්තාවක් මියගොස් තිබේ. ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ (26) එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. මරණකාරිය තම නිවසේ සිටියදී ඇයගේ මවගේ මල්ලි නිවසට පැමිණ මරණකාරියටContinue Reading











