තවත් හඳුනානොගත් වස්තුවක් ඇමරිකාව බිම හෙළයි
කැනඩාවට ඉහළින් පියාසර කරමින් පැවති තවත් හඳුනානොගත් වස්තුවක් වෙඩි තබා බිම හෙළීමට අමෙරිකාව කටයුතු කර තිබේ. කැනේඩියානු ජනාධිපති ජස්ටින් ටෘෘඩෝ පැවසුවේ, අමෙරිකාව සමග දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අදාළ වස්තුව බිම හෙළූ බවය. අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන මෙසේ බිම හෙලා ඇත්තේ සිලින්ඩරාකාර, කුඩා හඳුනානොගත් වස්තුවකි. වෙඩි තබා බිම හෙලන විට අදාළContinue Reading











