පලාත් පාලන ඡන්ද විමසීමට පවතින බාධා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි. මැතිවරණයට අදාළ බාධා කිරීම් සම්බන්ධ සිද්ධීන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොමිසමට ලැබී තිබේ. දේශපාලන අධිකාරියෙන් මෙන්ම ඇතැම් සංවිධාන වලින් ද මෙම බලපෑම් එල්ලවී ඇති බව එමContinue Reading

භූ කම්පනයක් සිදුවූ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවල අද (12) දිනයේදීත් ක්ෂේත්‍ර විමර්ශන කටයුතු සිදුකරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පවසයි. පෙරේදා (10) දහවල් බුත්තල, වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 3.5ක සහ ඒකක 3ක ප්‍රබලත්වයකින් යුතු භූ චලන දෙකක් සිදුවිය. ඉන් අනතුරුව ඊයේ (11) අලුයම වැල්ලවාය ප්‍රදේශයේContinue Reading

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයකContinue Reading

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මසContinue Reading

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙයි. ඒ, තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරය. එහි කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය. ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය. මේ අතර ‘ඒ’ කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව සහContinue Reading

උතුරේ අවතැන් වූ පවුල් 197ක ඉඩම් ඔප්පු බෙදාදීම අද (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකර තිබේ. ඒ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය. එහිදී එම එක් එක් පවුලක් සඳහා රුපියල් 38,000ක වටිනාකමකින් යුත් චෙක් පත් බෙදාදීමක් ද සිදුකර තිබේ.Continue Reading

යාපනයේ පැවැති විරෝධතාවයක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝගයක් කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු පිරිසකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සිදුකරන සංචාරය අතරතුර මොවුන් මෙම විරෝධතාව සංවිධානය කරContinue Reading

වැල්ලවාය නගරය ආසන්නයේ අද (11) උදෑසන රික්ටර් මාපාංක 2.3 ක සුළු භූ කම්පනයක් වාර්තාවී තිබුණි. මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය. මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශContinue Reading

උතුරු නැගෙනහිර මහ ජාතිය දෙමළ ජනතාව බව  දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා පැවසීය. තමා ඉල්ලන්නේ ෆෙඩරල්  බව පැවසූ මන්ත්‍රීවරයා  බලය බෙදීමට ඉන්දියාව එකඟ නැති  බවද  සඳහන් කළේය. භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පැමිණීම හොඳ නැති බවත් සුදු ඇඳගෙන දේශපාලනය නොකරන්නැයි උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවත්    කළේය. හින්දුContinue Reading

මුල්ලේරියාව පොකුණු ගොඩ මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ තිබු සොරාගන්නා ලද ගණදෙවි ප්‍රතිමාව සහ කතරගම දෙවි  ප්‍රතිමාව  සොරාගන්නා ලද සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු සහ තවත් පුද්ගලයෙකු ඉකුත් 9 දින අළුයම මෙම භාවනා මධ්‍යස්ථානයට ඇතුළු රුපියල්  ලක්ෂ 5ට යන්න වටිනාකමකින් යුතු ප්‍රතිමා දෙක සහ පිං කැටය තිබූ රුපියල්20.000 මුදලක්Continue Reading