කාන්තාවන් රැවටූ පුද්ගලයෙක් අත්අඩංගුවට
කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් රැවටීමට ලක්කර මුදල් වංචා කළ අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන හල්ඔලුව පල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පසුගිය 8 වනදා කටුගස්තොට ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. සැකකරු විසින් කාන්තාවන් වෙත දුරකථන ඇමතුම් ලබාදී අසභ්‍ය පණිවිඩContinue Reading











