බිලියනපති ව්‍යාපාරිකයා ඉන්දුනීසියාවේ දී මරුට
ශ්‍රී ලංකාවේ බිලියනපති ව්‍යාපාරිකයෙකු වන ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවර සුඛෝපභෝගී මහල් නිවාසයක මියගොස් සිටිය දී සොයා ගෙන තිබේ. මියයන විට ඔහු 45 වන වියේ පසුවුණි. ඔපෙක්ස් හෝල්ඩින්ග්ස් සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂවරයා ද වන්නේ ඔනේෂ් සුබසිංහ මහතා ය. ජකර්තා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙය මිනීමැරුමක්Continue Reading











