දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ. අද (01) දහවල් එම අනතුර සිදුවී තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8.7 වීදියගොඩ ප්‍රදේශයේදීය. මාතර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පිටුපස වෛද්‍යවරයා පැදවූ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.Continue Reading











