ණයට ගන්න එපා – ජනපති රාජ්‍ය නිලධාරීන් ට දන්වයි
ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ විදයම් කපා හැරීමට කටයුතු කරන ලෙසය. මේ වසරේ ජනවාරි මාසයේ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තුවට වඩාContinue Reading











