නිලන්ත ජයවර්ධන ගැන නීතිපති ගත් තීරණය
පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයට දැනුම් දී තිබේ. වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එමContinue Reading











