22 ගැන විවාදය අද සහ හෙට
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය අද (20) සහ හෙට (21) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමටContinue Reading











