යක්කලමුල්ල කරුවලගල ප්‍රදේශයේ අද (19) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක ආඳගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි ප්‍රහාරයෙන් කුඩා දරුවෙකු ද තුවාල ලබා ඇති අතර එමContinue Reading

ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකිරීමට තීරණය කර තිබේ. මෙම නව මිල සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව මෙලෙස මිල අඩුකිරීමට තීරණය කර ඇති ආහාර ද්‍රව්‍ය පහතින්. සුදු ලූණු කිලෝ එකක මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 490කි. පාන්පිටි කිලෝ එකකContinue Reading

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන 31 වනදා දක්වා කල් ලබාදී තිබේ. තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා වරාය නාවික හා ගුවන්  කටයුතු අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේContinue Reading

ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සාකච්ඡාවක් සිදුකර ඇති බව මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. එහි දැක්වෙන්නේ දීර්ඝකාලීන ණය පහසුකමක් සැපයීමට රුසියානු බලධාරීන් එකඟවී ඇති බවය.Continue Reading

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද (19) පැවැත්වෙයි. ඒ, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරය. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.Continue Reading

යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් දරුවෙක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ 3 හැවිරිදි දරුවෙක් බවද වාර්තා වෙයි. යතුරුපැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි. අද (19) උදෑසන 11.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී ඇත්තේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදීය. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.Continue Reading

ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම  රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද විද්‍යුත් රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම නිසා ඇති විය හැකි අයහපත් බලපෑම්  පිළිබඳව දැඩි අවධානයක් යොමු කරයි. විද්‍යුත් රථ වාහන හරහා මෙරට පාරිභෝගිකයාට, පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට ඇති විය හැකි ඍනාත්මක බලපෑම අවම කිරීම සඳහා මෙරටContinue Reading

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැර ගෙනයාම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේදී සාක්ෂි සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට දී ඇති අභියාචනාධිකරණ තීන්දුවට බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිContinue Reading

අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් මේ වනවිට පැවැත්වෙයි. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබාගත්තේය. ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මයිකල් ජෝන්ස් පන්දු 55කදී ලකුණු 86ක් රැස්කළේය. ඊට 4 පහර 6ක් සහ 6 පහර 4ක් ඇතුළත්Continue Reading

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා මාධ්‍ය අවණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර ලබා දෙන ලෙස ප්‍රකාශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා විසින් වන චක්‍රලේඛ නිකුත් කර තිබේ. ඒ අනුව එම කමිටු රැස්වීම් පැවැත්වෙන ශාලාවේ පවත්නා ඉඩකඩ වෙන් කිරීමේ සීමාවට යටත්ව මාධ්‍යContinue Reading