රුසියානු හමුදා පුහුණු කඳවුරක සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 11දෙනෙකු ඝාතනයට ලක්ව ඇත. ගිනිඅවි පුහුණුවක නිරත වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම  වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ. යුක්‍රේනයේ යුද වැදීමට ඉදිරිපත් වූ ස්වේච්ඡා සෙබළු පිරිසක් ඉලක්ක කරගෙන සැකකරුවන් විසින් එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බෙල්ගරාඩ්Continue Reading

කිසිවෙකුටත් බලහත්කාරයෙන් ආණ්ඩු ලබාගැනීමට ඉඩදිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. “එක්ව නැගිටිමු ” යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන හමු මාලාවේ දෙවන අදියර අද (16) පෙරවරුවේ නාවලපිටිදීයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.Continue Reading

නාවලපිටිය, කොත්මලේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ජීවන වියදම ඉහළයෑම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ අද (16) එම උද්ඝෝෂණය ආරම්භ කර තිබුණේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා ඇතුළු පිරිසක් විසිනි. පසුව එම පිරිසකContinue Reading

ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට එක්වීම සඳහා පැවැත්වෙන වටයේ තරගයෙන් ලකුණු 55ක ජයක් ලැබීමට නැමීබියාව සමත්විය. ගීලොන්ග් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක නැමීබියාව ට මුලින්ම පන්දුවට පහරදීම ට ආරාධනා කළේය. ඒ අනුව ඔවුන් සිය පන්දු ඕවර 20දී කඩුලුContinue Reading

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 20 අවසානයේ ලකුණු 163ක් රැස් කළේය. ගීලොන්ග් හි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව කඩුලු 7ක් දැවී නැමීබියාව ලකුණු 163ක් ලබාගත්තේය. පන්දුයැවීමේ දීContinue Reading

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එළඹෙන සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ ලබන 21වැනිදා අදාළ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවය. එමෙන්ම ඉදිරි කෝප් කමිටුවේදී අනුකමිටු රැසක් පත්කිරීමට ද නියමිත බවContinue Reading

ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු සමග ධීවර යාත්‍රාවක් ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කන්‍යාකුමාරි වෙරළට ඔබ්බෙන් වූ ඉන්දීය මුහුදු සීමාවේදී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළුවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් පිරිස අද (16) දිනයේ තූත්තුකුඩිContinue Reading

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ තරග අද (16) ආරම්භ වෙයි. එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත්වෙයි. ගීලොන්ග් හි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.Continue Reading

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ලබන සතියේ ඒ මහතා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිතය.  අමෙරිකානු නියෝජිතයින් පිරිස මෙම සංචාරය තුළදීContinue Reading

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව අදාළ කටයුතු සම්බන්ධීකරණ කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අදාළ කටයුතු සඳහා අවශ්‍ය මුල්‍යම පහසුකම් මුදල් අමාත්‍යාංශය විසින්Continue Reading