2013 වසරේදී රන් මල්ලී නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වාසනා පැටී නැමැත්තාගේ මාතර පිහිටි නිවසේ තිබී පෞරාණික වැදගත්කමකින් යුත් භාණ්ඩ රැසක් සොයා ගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අතර පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා පෞරාණික භාණ්ඩ කිහිපයක්ද පවතින බවය. වීරකැටිය ප්‍රදේශයේ දෛනික පොලියට මුදල් ලබාදෙනContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා දරන තනතුරු අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කර ලෙස ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වනදා කරුණු දක්වන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහContinue Reading

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව කළුතර පන්විලහේන ප්‍රදේශයේ කළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24,26 සහ 28 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තිදෙනෙකි. වැඩිදුරටත් වාර්තා වන්නේ අත්අඩංගුවට ගත් තිදෙනා අතර පලාතොට අංජු නමැති පුද්ගලයෙකුද සිටින බවය. මෙම කල්ලිය විසින්Continue Reading

පොල්ගහවෙල – අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි යාංගල් මෝදර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (14) සහ අනිද්දා (15) යන දිනවල එම හරස් මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලව්ව සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතර පිහිටි අඹේපුස්ස – ත්‍රිකුණාමලය ඒ 06Continue Reading

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද (13) දින අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. සනත් නිශාන්ත මහතා ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා සිතාසි නිකුත් කර තිබුණි. එහෙත් මෙම නඩුව අද නිශ්ශංකContinue Reading

පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන පැයට කිලෝමීටර 60ක වේග සීමාවක් පවත්වාගෙන යන ලෙස විද්‍යුත් පූවරු මගින් දැනුම්දීමක් සිදුකර තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් අඳුරු තත්ත්වයක් පැවතීමෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වා ගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වාහන රියදුරන්ට වැඩිදුරටත් දැනුම්දෙයි.Continue Reading

23 හැවිරිදි තරුණියක් අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී  පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙක්  අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්ගම සහ මොරගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව පොලීසිය කීය. ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටී ඇතිවූ සිත්තැවුලක් මත ඊයේ (12) රාත්‍රී  පැහැරගැනීම කර ඇතැයි පොලීසිය පවසයි. වින්දිත කාන්තාව තැන්නහේන යක්වත්තContinue Reading

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගැනීමත් සමග මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බවය. පසුගිය වසරේ අදාළ කාලContinue Reading

යුක්‍රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට රුසියාව දරන උත්සාහය හෙළා දැකීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනා කර තිබුණි. ඒ සඳහා සාමාජිකයක රටවල් අතර ඡන්දයක් පැවැත්වීමට කටයුතු කෙරිණි. එම යෝජනාවට රටවල් 143ක සහාය හිමි වූ අතර, ශ්‍රී ලංකාව, චීනය, පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේය. Continue Reading

කොළඹ කොටුව ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ වංචාවන්ට හසු වූ බවට දැනට හඳුනාගෙන ඇති පිරිස විසින් සැබෑ ලෙස අහිමි කර ගෙන ඇති මුදල රුපියල් කෝටි 500 ඉක්මවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. ඇයගේ වංචාවට හසු වී ඇති මෙතෙක් පැමිණිලි නොකළ පිරිසකගේ දContinue Reading