මැතිවරණ කල්දැමීම ඇතුළු රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඊයේ (12) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. නිදහස ජනතා සභාව විසින් සංවිධානය කරන ලද එම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයContinue Reading

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීම තාවකාලිකව නතර කර තිබේ. අද (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණි. කාර්යාල දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝ‍ධනය කිරීමට මෙහිදී තීරණය වී තිබු අතර දැනට දුම්රිය ධාවනය වන වේලාවට මිනිත්තු 10කට පමණContinue Reading

ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් එරට ඉන්ධන හිඟයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් 07න් 06ක් වසාදමා ඇති බවය. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව වාර්තා වේ.Continue Reading

රේගුව මඟින් වසර ගණනාවක් වරායේ රඳවාගෙන ඇති කන්ටේනර්වල ඇති සහල් කිලෝග්‍රෑම් මිලියනයක් මුදාහැරිමට පියවර ගන්නා බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක එම සහල් තොගය ඇති බවය. වරායේ සහ රේගුවේ නිලධාරින් සමග ඊයේContinue Reading

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටContinue Reading

“එක්ව නැගිටිමු” තේමාව යටතේ 75 වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 75 වන නිදහස් සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. මේ අතර නිදහස් සැමරුම් උළෙලට සමගාමීව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අඩු ආදායම්ලාභීContinue Reading

බලපෑම්වලින් තොරව නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් මත ක්‍රියාකරන්නේ නම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කළ හැකි බව පැපුවා නිව් ගිනියා ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී වසන්ත කුමාරසිරි මහතා පවසයි. දිගු කලක් තිස්සේ අලාභ ලැබූ පැපුවා නිව් ගිනියා ගුවන් සමාගම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරනු ලැබුණේ එම කාලසීමාවේදීය.  ඔහුContinue Reading

යුක්‍රේනයට අවශ්‍ය සහාය ලබාදීමට ජී 07 කණ්ඩායමට අයත් ධනවත් රටවල නායකයින් එකඟතාව පළකර තිබේ. රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු එම එකඟතාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. ඒ අනුව, යුක්‍රේනයට අවශ්‍ය හමුදා භටපිරිස් සහ මානුෂිය ආධාර අඛණ්ඩව ලබාදීමට එම රටවල් එකඟතාව පළකර ඇති බව සඳහන්ය.Continue Reading

මැතිවරණ කල්දැමීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්විණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ 16ක් ඒකාබද්ධවී මෙම සාකච්ඡාව සිදුකර තිබේ. ජාතික ජනබලවේගය හැර විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ මීට එක්ව ඇත. එසේම පෙරටුගාමී සමාජවාදි පක්ෂයද එම සාකච්ඡාවට සම්බන්ධ විය. මේ අතර පළාත් පාලන මැතිවරණය සහContinue Reading

මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන සියලු පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් පනතට සංශෝධන කෙටුම්පතක් රජය ඉදිරිපත් කර තිබේ. දැනට පවතින දේශීය ආදායම් පනත අනුව වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 30 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි.Continue Reading