වෛද්‍යවරුන් රට හැර යමින්.. රට පුරා රෝහල් බිද වැටෙමින්..
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. වෛද්‍යවරුන් රට හැර යාම හරහා පර්යන්ත රෝහල් ඒකක වැසියාමේ අනතුර වළක්වා ගත හැක්කේ කෙසේද? රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමත්, වෛද්‍යවරුන් රට හැර යෑමත් හරහා මෙරට සෞඛ්‍ය සේවාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් මතුවෙමින් පවතී. පසුගියදාContinue Reading











