පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්
පොලීසියක්ම නොමඟ යවමින් රාජකාරිය පැහැරහැරි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ. ඔහු විසින් පොලීසිය වෙත ලැබෙන පැමිණිලි විභාග කළ බවට ව්‍යාජ සටහන් සහ පැමිණිලිකරුවන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇත. පානදුර කොට්ඨාසයේ වැඩබලන නිලධාරී ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පවසන්නේ, උසස් නිලධාරීන් නොමඟ යවමින් රාජකාරිය පැහැර හැර ඇතිContinue Reading










