අනුරාධපුර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. ඊයේ (27) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබුණේ, මින්නේරිය පොලිස් වසමේ බටුඔය ප්‍රදේශයේදීය.   අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් තුවාලContinue Reading

අනුරාධපුර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. ඊයේ (27) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබුණේ, මින්නේරිය පොලිස් වසමේ බටුඔය ප්‍රදේශයේදීය.   අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් තුවාලContinue Reading

නඩු භාණ්ඩ ලෙස අධිකරණ භාරයේ තිබූ රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් අධිකරණයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සැකකරු වෙත මුදා හැරීමේ චෝදනාවකට සම්බන්ධ බව කියන බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න මහතාට එරෙහි නඩුවේ අල්ලස් කොමිසමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අධිකරණයContinue Reading

දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස්කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් අයකරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (28) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 28,000ක් සහ රු. මිලියන 22,000ක් බැගින් භාණ්ඩාගාරContinue Reading

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සේවය කරන වයස අවුරුදු 60 සම්පූර්ණ වූවන් දෙසැම්බර් මස 31 වනදා වන විට විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබේ.Continue Reading

බුද්ධික ප්‍රසාද් හෙවත් “ආමි සුරංග” සහ චාමර චතුරංග යන පාතාල සාමාජිකයින් දෙදෙනා මුල්ලේරියාව පොලිස් වසමේ, වල්පොළ  ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) රාත්‍රියේ එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇත. “ආමි සුරංග” නැමැත්තා පාතාල කණ්ඩායම් නායකයෙකු වන “ඌරු ජුවාගේ” සහ “ගොතContinue Reading

මෙරට අපරාධ රැසකට චෝදනා ලැබ වරෙන්තු ලබා සිටි පුද්ගලයින් දෙදෙනෙක් ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අගෝස්තු 21 වනදා ශ්‍රී ලාංකිකයින් පිරිසක් අනවසරෙන් ඇතුළු වී ඇති බවට ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. වැඩිදුර සිදුකළ පරීක්ෂණවලදී ශ්‍රී ලංකාවේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනාContinue Reading

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට නාගරික සංවර්ධන අධිකාරිය හඳුන්වා දුන් ඩොලර්වලට නිවාස මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ඩුබායිහි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයකු පළමු නිවෙස ඊයේ (27) උදෑසන මිලදී ගෙන තිබේ. පන්නිපිටිය වීර මාවතේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් ‘වියත්පුර’ නිවාස සංකීර්ණයෙන් අමෙරිකානු ඩොලර් 40,000ක් ගෙවා ඔහු මේ නිවෙස මිලදී ගෙන ඇත. විදෙස් ගතContinue Reading

වර්තමාන විදුලි අර්බුදයට තවත් එක් හේතුවක් වී ඇත්තේ බාල බොරතෙල් ආනයනය බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් චෝදනා කරයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බොරතල් පිරිපහදුවෙන් ලබාගන්නා දැවිතෙල් විදුලි උත්පාදනය සඳහා යොදාගැනීමට හැකියාවක් නොමැති බවය. රුසියාවෙන් මෙරටට ආනයනය කළ බොරතෙල් ප්‍රමිතියෙන් තොර බැවින් ඒවා විදුලි ජනනයට භාවිත කළ නොහැකි බවට මහජනContinue Reading