එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් දිවයිනට
රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් අද (25) දිවයිනට පැමිණීමට නියමිතය. ඇය ලබන 28 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. එමෙන්ම එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වනContinue Reading











