වන සංරක්ෂණයට ගත් උතුරේ අක්කර 5,000ක් වී වගාවට
වන සංරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තුව විසින් අලුතින් සීමා සලකුණු කොට අත්පත් කරගෙන සිටි උතුරු පළාතේ ඉඩම් අක්කර 5,000කට අධික ඉඩම් ප්‍රමාණයක් මහ කන්නයේ වී වගා කිරීම සඳහා එම පළාතේ ගොවීන් වෙත නිදහස් කිරීමට කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා එකඟතාව පළ කර ඇත. උතුරු පළාතේ කිලිනොච්චි,Continue Reading









