ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලය හමුවට ගෙනඑන බව දේශීය වෛද්‍ය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. එළඹෙන 5 වනදා වනවිට ඊට අදාළ කටයුතු සම්පාදනය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඖෂධීය කංසා නිෂ්පාදන හරහා රටට වැඩි අපනයන ආදායමක් ලබාගතContinue Reading

මෙම වසර අවසානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල සඳහා අනුමැතිය ලබාගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ඊයේ (23) ආයෝජකයින් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙන බවContinue Reading

මැලේසියානු රැකියා දසදහසේ කෝටාවෙන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය අංශය හරහා විදේශගත කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා පවසයි. අද (23) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මැතකදී මැලේසියාවේ සම්මත වු නව කම්කරු නීති අනුව අවම වැටුප සහ සියලු දීමනා ලංකාවෙන් යන සේවකයිටත් අයත් බව මැලේසියානු රජය තහවුරුContinue Reading

අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ තුවාලකරුව ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය.Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකිContinue Reading

අනෙකුත් මිතුරු රටවල් සමග ශ්‍රී ලංකාවට තවදුරටත් සහායවීමට සිය රට කැමැත්තෙන් සිටින බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකොෂි හිදෙයකි මහතා පවසයි. ඔහු ඒ බව පවසා තිබුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය. Continue Reading

වේයන්ගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් අමානුෂික ලෙස පහරදී දෙදරු මවක් ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවන වේයන්ගොඩ, හෑපනාකන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. අදාළ ඝාතනය සිදුකර ඇත්තේ මියගිය කාන්තාව වසර 20කට පමණ පෙර ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති පුද්ගලයෙකි. ඝාතකයා සහ මියගිය කාන්තාවගේ ප්‍රේම සම්බන්ධතාවය මීට වසර ගණනාවකට ඉහතදීContinue Reading

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසිකව රුපියල් මිලියන 100 ක පාඩුවක් ලබන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ආයෝජකයෙකු එහි ආයෝජනය කිරීමට කැමති නම් රජය සලකා බලන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සදහන් කලේය. කොරෝනා වසංගතය සහ රට පුරා පැතිර යන විරෝධතා වැනි හේතු හේතුවෙන් ගුවන් ගමනාගමනයේ අඩුවීමක් සිදුවContinue Reading

අගෝස්තු 25 වනදා ප්‍රදානය කරන ලද ගල්අඟුරු ටෙන්ඩරය විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (22) දිනයේ අත්හිටුවීමට පියවර ගෙන තිබේ. අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ තෝරාගන්නා ලද සැපයුම්කරු අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බවය. එහි සඳහන්ව ඇත්තේContinue Reading

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය එළඹෙන 25 ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතය. අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 25 වනදා සිට 28 වනදා දක්වා ඒ මහත්මිය මෙරට රැඳී සිටින බවය.Continue Reading