ජිනීවා සමුළුව හරහා ශ්‍රී ලංකාවට ආධාර සමග බෙදුම්වාදී කොන්දේසි…
2012 සිට ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ විවිධ යෝජනා සම්මත වුණා. නමුත් මෙවර සමුළුව තීරණාත්මකයි. මෙවර සමුළුවේ දී ලංකාව පිලිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. මීට පෙර 2012, 2013, 2014 සහ 2021 යන වසර වල දී ලංකාවට එරෙහිව යෝජනා සම්මත වුණා. වෙනදා යෝජනාව සම්මත වී එතැනින්Continue Reading











