ආගමික ස්ථානවලට අඩුවට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ.. සූර්ය පැනල ගහගන්න..- කංචන තනි කෙලින්..
ආගමික ස්ථාන සඳහා විදුලි බලය ලබා දීමට වෙනම බලාගාර ලංකාවේ නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත තිබෙන බලශක්තිය කළමණාකරණය කරගත යුතු නිසා විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය. නමුත් ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය පැනල ක්‍රමවේදයක් ගෙවීමේContinue Reading











