අයි.ඕ.සී. නව පිරවුම්හල් 96 ක්
ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව එම සමාගමේ උසස් නිලධාරියකු පැවසීය. අයි.ඕ.සී. ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් ආරම්භ කර මේ වන විට වසර 20 ක් සම්පූර්ණ කර ඇති බවත් මේ වන විට එම සමාගම මෙහෙයුම් ක්‍රියාත්මක කරනContinue Reading











