ගල්අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විමර්ශනයක් සිදුකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ විමර්ශනය සිදුකරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් එල්ලContinue Reading

ලබන වසරට අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්ට ඒ සම්බන්ධයෙන් වන ජාතික අයවැය චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2023Continue Reading

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ කෙට්පේලි ප්‍රදේශයේ වැසියෙකු සිය ඉඩම එලිපෙහෙලි කරමින් සිටයදී පොළවේ වලදමා තිබූ අත්බෝම්බ 6 ක් හමු වී ඇතැයි පොලීසිය පවසයි. අදාල වැසියා විසින් ගෙවත්තේ කෘෂිකාර්මික කටයුත්තක් වෙනුවෙන් පොළව සකසමින් සිටයදී පොළව යට තිබූ අත්බෝම්බ කිහිපයක් මතුවීම හේතුවෙන් ඒ පිළිබඳව කොඩිකාමම් පොලීසියට දැනුම් දෙනලදි. අනතුරුව පොලීස් නිලධාරීණ් විසින්Continue Reading

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. අදාළ පනත් කෙටුම්පත විවාදයකින් තොරව පෙරේදා දිනයේ සම්මත කර ගැනීමට නියමිතව තිබුණ ද අ පනත් කෙටුම්පත සඳහා විවාදයක් අවශ්‍ය බවට මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව එම විවාදය අද පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සමාජContinue Reading

ආසියානු කුසලාන 20යි 20 තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ. ඒ ඊයේ (07) පැවති සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයෙන් පාකිස්තාන කණ්ඩායම ඇෆ්ගනිස්තානය පරදවා එක් කඩුල්ලකින් ජයක් හිමිකර ගැනීමත් සමග ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 06ක් දැවීContinue Reading

ලබන 15 වනදායින් පසුව පවතින තිරිගු පිටි හිඟය අවසන් වනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පවසනවා.හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ තුර්කියේ සිට තිරිගු පිටි ආනයනය කරන බවයි.කෙසේ වෙතත්, තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 450 දක්වා ඉහළ ගියහොත් ග්‍රෑම් 450හේ පාන්Continue Reading

ජාත්‍යන්තර විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබේ. ICC ශ්‍රේණිගත කිරීම් අනුව 09 වන ස්ථානයේ සිට 08 වන ස්ථානය දක්වා ඔහු එලෙස ඉදිරියට පැමිණ ඇත. මේ අතර ජාත්‍යන්තර විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 ස්ථානයේ රැඳී සිටින්නේ පාකිස්තානයේ මොහොමඩ්Continue Reading

රාජ්‍ය නිලධාරීන්ට දේශීය/විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත. ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකන්ට මෙම විශේෂ නිවාඩුව සඳහා අයදුම්Continue Reading

ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතාට බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිව තිබේ. ඔහුට හිමිව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු අමාත්‍ය ධුරයයි. බ්‍රිතාන්‍යයේ එවැනි තනතුරකට පත්වූ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති පළමු පුද්ගලයා වන්නේ රනිල් ජයවර්ධන මහතාය.Continue Reading

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අපරාජිතව ඉදිරියට යාමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත්විය. ඒ සත්කාරක සිංගප්පූරුව සමග පැවැති තරගය ලකුණු 67ට 49ක් ලෙස ජය වාර්තා කරමිනි. ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතර තරගය අද පස්වරුවේ පැවැත්වුණි. එහිදී පළමු කාර්තුව ලකුණු 15ට 11ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාවContinue Reading