බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත දිල්ලි පටියාලා හවුස් අධිකරණයේදී අතුරු ඇප නියම කර තිබේ. ඉන්දීය රුපියල් බිලියන 02 ක මුදල් සම්බන්ධ නඩුවකට අදාළව විත්තිකාරියක් ලෙස ඇය අධිකරණයේ පෙනී සිට ඇත්තේ මුදල් විශුද්ධිකරණයට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රශේඛර් නැමැත්තාට අදාළවයි.  ඉන්දියාවේ නීතියContinue Reading

නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂණ සිදුකිරීමේ ජංගම රසායනාගාර සහිත රථ 8 ක් අද (26) සිට මෙහෙයුම් ආරම්භ කර තිබේ. චීනය විසින් පරිත්‍යාග කළ එම ජංගම රථවල වටිනාකම රුපියල් මිලියන 660 ක් පමණ වන බව වාර්තා වේ. ජංගම රසායනාගාර සහිත රථ අනුරාධපුර, පොලොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කContinue Reading

ඇපල් සමාගම නිර්මාණය කර ඇති නවතම “අයිෆෝන් 14” මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කළේය. චීනයේ ස්ථාපනය කර තිබූ ඇපල් සමාගමේ සමහර කර්මාන්ත ශාලා ඉන්දීයාවට ගෙනයෑමට එම සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටී. ඇපල් සමාගම “අයිෆෝන් 14” මාදිලිය සැප්තැම්බර් මාසයේ මුලදී එළිදැක්වීය. එහි නව ආරක්ෂක ක්‍රමවේදContinue Reading

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම්කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. සමාජවාදී තරුණ සංගමයේ සංවිධායකවරයෙකු වන මහේෂ් තරංග ඉඳුනිල් එම පෙත්සම ගොනු කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිContinue Reading

ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් ශක්තිමත් නායකයෙක් කියලා අපට පෙන්වා දී තිබුණා. සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් පැහැරගත්, මාධ්‍යවේදීන් ඝාතනය කළ, පුද්ගලයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ සමාජගත වී සිටියා. නමුත් මොකක්ද වුණේ? අපේ ජීවිතයේ දැකපු විශාලම ජනතා නැගිටීම හමුවේ ඔහුට හොර රහසේ පළා යන්න සිදුවුණා. ඔහු ළඟ ජනාධිපති බලය, සේනාධිනායක බලය, පොලීසිය මෙහෙයවීමේ බලයContinue Reading

රටේ ආර්ථිකයට දායකත්වය දෙන විදෙස් ශ්‍රමිකයින්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් නව සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා “මනුසවි” නමින් සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් උත්සවයේදීය.  “සමහරුContinue Reading

හිජාබයෙන් කෙස් වසා ගැනීම හරිහැටි නොකළැයි කියමින් ඉරානයේ ටෙහෙරාන් නුවර ‘සදාචාරාත්මක පොලිසිය‘ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වදහිංසාවට ලක්කර මරාදැමුණ තරුණිය වෙනුවෙන් ලොව පුරා මේවනවිට විරෝධතා පවතින අතර තුර්කියේ ඉස්තාන්බුල්හි ඉරාන කොන්සල් කාර්යාලයෙන් පිටත විරෝධතාවයක් අතරතුර තමන්ගේ කෙස් රොද කපා දමමින් තුර්කියේ වෙසෙන ඉරාන කාන්තාවක් වන නසිබේ සම්සෙයි විරෝධතාවක් දක්වා තිබුණි.මෙමContinue Reading

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (25) රාත්‍රී මහාචාර්යය ජී.එල් පිරිස් මහතාගේ නිවසේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්ය. වත්මන් දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදීContinue Reading

මිට වසර හත අටකට උඩදී කැලණියේ මර්වින් සිල්වා කිව්වොත් නොදන්නා කෙනෙක් සිටියේ නැත. ඒ තරමටම ඔහු දේශපාලනය කරළියේ අන්දෝලනාත්මක කතා මැව්වේය. වේලාවකට ඔහු කරළියට ආවේ චණ්ඩි පාටටය. 2007 අවුරුද්දේ  රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩාවැදුනු  සිද්ධිය ඊට උදාහරණයකි. තවත් විටෙක ඔහු කරළියට අවේ පින් පාටටය. කැලණි  පුදබිම අවට ගව ඝාතනය සම්පුර්ණයෙන්ම නැවැත්වීමට අනුබලදීමContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරුContinue Reading