ඊයේ (01) මධ්‍යයම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ද ඉහළ දමා තිබේ. ඒ අනුව DCSL සමාගම විසින් සෑම මත්පැන් වර්ගයකම මිල ඉහළ දමා ඇති අතර මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දමා ඇත. ඊට සමගාමීව අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇතිContinue Reading

දුම්වැටි වර්ග දෙකක මිල රුපියල්  5 කින් ඉහළ දමා ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, එම  සිගරට් වර්ග දෙකෙහි නව මිල ගණන් වන්නේ රුපියල් 90කි.Continue Reading

අමෙරිකානු ඩොලර් මිලියන 12ක පමණ වටිනාකම සහිත වෛද්‍යාධාර අද (02) මෙරටට ලැබීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අමෙරිකානු තානාපති කාර්‍යාලයේ මැදිහත් වීමෙන් එම වෛද්‍යාධාර ලැබෙන බවය. අදාළ නිවේදයක පහතින්,Continue Reading

රාජ්‍ය සේවක වැටුප්, ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බවය. රටේ ජනතාව තුපිත කරවීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෙන යන මෙවැනි ප්‍රචාරයන් තරයේ හෙළාContinue Reading

රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 33කින් පරාජය කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය.  අවසන් තරගය ඊයේ(01) රායිපූර් හිදී පැවැත්වුණි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත්Continue Reading

සැප්තැම්බර් 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අංශ දෙකක් යටතේ ඇතැම් භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ තාවකාලික ආනයන තහනම ඉවත් කර ඇති බව ආනයන හා අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය පවසයි. ඇය මේ බව පවසා සිටියේ අද (29) ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.Continue Reading

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ තේ අපනයනයෙන් ලැබෙන ආදායම මසක් ඇතුළත මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.   මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ මහ සභාව අමතමිනි. කොළඹ තේ වෙළෙදුන්ගේ සංගමයේ 128 වැනි මහා සභාContinue Reading

ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ දර්ශන් ධර්මරාජ් මහතා එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 2008 වසරේ සිට මේ දක්වා ඔහු සිනමාවට මෙන්ම ටෙලි නාට්‍යවලට ද සිය රංගන දායකත්වය ලබාදුන්නේය. ඔහුContinue Reading

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 127 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මියගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු පොලිස් නිලධාරින් බව සඳහන් වේ. Arema FC සහ Persebaya Surabaya යන කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් Arema කණ්ඩායම 3-2ක් ලෙස පරාජයට පත් වූ වත් සමග ක්‍රීඩාංගනයේ ගැටුම්කාරී තත්ත්වයක්Continue Reading