ජනමත විචාරණයක් පෙන්නා පුංචි ඡන්දය කල් දමයි…?
මැතිවරණ සංශෝධනයක් ගෙන ගෙන ඒම සඳහා ජනමත විචාරණයක් පවත්වන බවට වන කතාබහ ඔස්සේ මැතිවරණ කල් දැමීමේ උත්සාහයක් පවතින බවට සැක ඇති වන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි. මැතිවරණ ක්‍රමයට සංශෝධන ගෙන ඒම ඉතා හොඳ වුවද එම සංශෝධනය පිළිබඳව පැහැදිලි යෝජනාවක් රට හමුවේ මෙතෙන් ඉදිරිපත් වී නැතැයි එම සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණContinue Reading











