ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් වන ලැසාර්ඩ් ආයතනය චීනය, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. එහි අරමුණ යම් එකඟතාවයකට පැමිණීම බව සඳහන් ය. වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය මූල්‍ය සහනය ලබාගැනීමට මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බවය.Continue Reading











