කැබිනට් මාධ්‍ය හමුව
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ වී තිබේ.Continue Reading
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ වී තිබේ.Continue Reading
සිංගප්පුරුවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ශුරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම UL 315 ගුවන් යානයෙන් ඊයේ (12) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. එම කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එහිදි සංවිධාන කර තිබුණි. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා, ගයන්ජලී අමරවංස පවසා සිටියේ, කණ්ඩායමේ සියලුදෙනාගේContinue Reading
දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ. එදින ජාතික ශෝක දිනයක් ලෙස ද දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත. රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බව ද රාජ්‍ය පරිපාලනContinue Reading
නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (Ecosystem Conservation and Management Project – ESCAMP) මගින් අද වන විට මේ තත්ත්වය රටContinue Reading
සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැප්තැම්බර් මස 12 වන දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇති බවය. දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදිContinue Reading
ස්පෝර්ට්ස් චේන් නමැති මෘදුකාංගයකුත් හඳුන්වා දීලා ස්පෝර්ට්ස් චේන් නමැති ව්‍යාජ ක්‍රිප්ටෝ පිරමීඩ ක්‍රමයේ මුදල් ආයෝජන කළ පුද්ගලයන්ට එම මුදල් හෝ ප්‍රතිලාභ නොගෙවා රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවන් පස්දෙනකුගේ විදේශ ගමන් තහනම් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (12) නියෝග කළේය. මෙසේ විදේශ ගමන්Continue Reading
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය දීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (12) පෙරවරුවේ ජනාධිපතිContinue Reading
රුසියාවේ Kazan සිනමා සම්මාන උලෙළේදී කුමාරට හා සරත්ට හොඳම නළුවාට හිමි සම සම්මාන රුසියාවේදී පැවැති 18 වැනි Kazan මුස්ලිම් සිනමා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ “ද නිව්ස්පේපර්“ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑ සරත් කොතලාවලට සහ කුමාර තිරිමාදුරට හොඳම රංගන ශිල්පියාට පිදෙන සම සම්මානය හිමි වී තිබේ. ඔවුන් දෙදෙනාට මෙහිදීContinue Reading
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12) නියෝග කළේය. ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය. රුපියල්Continue Reading
මානව හිමිකම් සැසිය අමතමින් ඇමැති අලි සබ්රි කියයි රටේ පවතින ගැටලු රට තුළ විසඳා ගැනීමේ වැඩපිළිවෙළකට රජයේ අවධානය යොමු වී තිබෙන පසුබිමක ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කළ බවට කරන ජාත්‍යන්තර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන ජගත් මානවContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved