චෝදනාවලට තමන් නිවැරදිකරු බව රාජිත කියයි
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට සම්බන්ධ නඩුවේ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ මොහොමඩ් රූමි යන අය කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ චෝදනා කියවා දීමෙන් පසුව ඔවුන් මේ බව පැවසීය. නඩු විභාගය මේ වනවිටත් පැවැත්වේ.Continue Reading











