සනිපාරක්ෂක තුවා වල මිල ගනන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ආර්ථික අපහසුකම් සහිත කාන්තා පවුල්වල කාන්තා සනීපාරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වන ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීනී ප්‍රභාෂණී වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි. රුපියල් 150ක් පමණ පැවති කාන්තා සනිපාරක්ෂක තුවා පැකට්ටුවක් මේ වන විට රුපියල් පන්සීය ඉක්මවා මිල ඉහළ ගොස් ඇතැයි දContinue Reading

පසුගිය කාලයේ දකුණු පළාත තුළ අපරාධ සිදුකළ සැකකරුවන් සහ ඔවුන්ට අනුබල දුන් සියලුදෙනා මේ වනවිටත් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 156 වන පොලිස් දිනයට සමගාමීව දකුණු පළාත් ප්‍රධාන උත්සවය ගාලු කොටුව ඉදිරිපිටදී ඊයේ (10) පස්වරුවේContinue Reading

අද රනිල් වික්‍රමසිංහ කියනවා තෙල් පෝලිම් නැති කලා කියලා තෙල් පෝලිම් නැති වෙලා නැහැ තෙල් ගන්න සල්ලි නැති විමයි ප්‍රශ්නය රනිල් අද වැඩ කරන්නේ පොහොට්ටුවේ හොර කල්ලිය සමගයි. සමගි ජල බලවේගයේ මහ ලේකම් පාර්ලීමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පවසන ලද්දේ ගිනිගත්හේන නගරයේ පැවති සමගි ජල බල වේගයේContinue Reading

අකුරැස්ස මාදොළ ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා බිරිඳ සමඟ සිය දෙමාපියන් පදිංචිව සිටි නිවසට පැමිණ ඇත. එම අවස්ථාවේදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා තවත් තිදෙනෙකු සමඟ එම නිවසේ මත්පැනContinue Reading

කැප්පෙටිපොල බැලුන්ගල ප්‍රදේශයේදී  කුඩා වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි කැප්පෙටිපොල පොලිසිය පවසයි. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හත් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් බරපතල තත්වයේ පසුවු එක් කාන්තාවක් මිය ගොස් තිබේ. එලෙස මිය ගොස්Continue Reading

මේ වසරේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය සියයට 16.4කින් ඉහළ ගොස් ඇති බවත්, මේ වසරේදී විදේශ රැකියා සදහා පිටත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඇති ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.Continue Reading

මිල ඉහල යාමත් සමග ජනතාව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනමිලදී නොගැනීමේ තත්ත්වයක් උද්ගතව ඇත. ආපනශාලා හිමිකරුවන් පවමන්නේ එම තත්ත්වය මත ආපනශාලා වැසී යාමේ අවදානමක් මතුව ඇති බවයි. සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ දැනටමත් කුලී පදනමින් පවත්වාගෙන ආපණශාලා 35% ක් පමණ වසා දමා ඇති බවයි.Continue Reading

ඉදිරි සති දෙක තුනක කාලය තුල උග්‍ර පාන්පිටි ගෙයක් රට තුළ නිර්මාණය වනු ඇති බව ආනයනකරුවෝ කියා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ තිරිගු පිටි අවශ්‍ය තරම් ඇති බවට වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ඉන්දියාව පාන්පිටි අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට පාන් පිටි ආනයනය කිරීමට ආනයනකරුවන්ට නොහැකි වී ඇති බවයි. මේ හේතුවෙන්Continue Reading

ජාතික නිවාස අධිකාරියේ ආදායම වැඩිකර ගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙලක් සැකසේ. ජාතික නිවාස අධිකාරිය සතු ඌණ උපයෝජිත ඉඩම්, කඩසාප්පු හා නිවාස විධිමත් පරිදි බැහැර කිරීම, ණය අයකර ගැනීම කඩිනම් කිරීම තුළින් ආදායම් තත්වය ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.ඒ සඳහාවන වැඩ පිළිවෙල ඉදිරිContinue Reading

රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම පිළිබඳ විවිධ මත පළ කරන නමුත් එම රාජ්‍ය ඇමැතිවරුන්ට සියලු පහසුකම් ලබා නොදෙන බවත්, රාජ්‍ය ඇමැතිවරුන්ට හිමි වන්නේ මන්ත්‍රී වැටුප පමණක් බවත් වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර පැවැසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ නව රාජ්‍ය ඇමැතිවරුන්ට වගකීම් පැවැරීම තුළින් රට ගොඩContinue Reading