බීමත්ව පැමිණ මවට පහරදුන් පියාට පුතුගෙන් පිහි පහරක්
බීමත්ව පැමිණි සිය පියා මවට හිරිහැර කිරීම සහ පහරදීම නොරිස්සූ පුතෙක් කළ පහරදීමකින් එම පියා මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඌරුබොක්ක පොලීසිය පැවසුවේ පිහි ඇනුම් තුවාල සහිතව මියගොස් ඇති පුද්ගලයා 39 හැවිරිදි හැඳඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය. එම සිද්ධිය ඔවුන්ගේ නිවස තුළදී ඊයේ (08) රාත්‍රී සිදුවී ඇති බව වාර්තා විය. මෙමContinue Reading











