චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී නව අභියෝගයක්
චීනය වෙතින් දැවැන්ත ණය ආධාර ලබාගත හැකි තවත් රටවල් ණය සහන ඉල්ලා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී නව අභියෝගයක් මතුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලොව විශාලතම ද්විපාර්ශවික ණය හිමි රටවන චීනය වසර 2000 සිට 2017 දක්වා කාලය තුළදී ලොව රටවල් 165කට ලබාදී ඇති සමස්ත ණයContinue Reading











