ට්‍රම්ප් ට වෙඩි තැබූ තුවක්කුකරු හඳුනාගනී
රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි තැබූ පුද්ගලයාව මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් නම්කර තිබේ. පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී එම වෙඩි තැබීම වාර්තා වූ අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ කනක් තුවාල වී තිබුණි. රෝහල්ගත කළ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිව් ජර්සි හිContinue Reading











