බොලිවියාවේ රජය පෙරළාදමා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට හමුදා ජෙනරාල්වරයෙක් ගත් උත්සාහය ව්‍යාර්ථ කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ කුමන්ත්‍රණයේ ප්‍රධානියා ලෙස හඳුනාගත් ජෙනරාල් Juan José Zúñiga ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි. ඔහුගේ නායකත්වය යටතේ හමුදා කණ්ඩායමක් ලා පාස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට කඩා වැදී තිබුණි.    එසේම රජයේ ප්‍රධානContinue Reading

වසර 12ක් පමණ විවිධ තාඩන පීඩන මධ්‍යයේ නිවාස අඩස්සියේ සහ සිර ගෙවල්වල වෙසෙමින් සිය නිදහස උදෙසා දැඩි සටනක යෙදුණු ජූලියන් අසාන්ජ් සිය මව් රට වන ඔස්ට්‍රේලියාව බලා පිටත් වී තිබේ. අමෙරිකාවේ රහස් තොරතුරු හෙළිකිරීමේ චෝදනාව ඔහුට එල්ලවී තිබුණු අතර එම චෝදනාවට වැරැද්ද පිළිගැනීමෙන් අනතුරුව අමේරිකානු විනිසුරුවරයෙක් අද (26) ඔහුට නිදහසContinue Reading

එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. X පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා ඒ බව පැවසීය. එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන ආභියාචන කොමිසම” එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබේ. එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එමContinue Reading

ගල් අඟුරු ප්‍රවාහන ග්‍රීක නෞකාවකට රතු මුහුදේදී හූති මිසයිල ප්‍රහාරයක් එල්ලවන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරය එල්ල වී තිබුණේ යේමනයේ හුදෙයිදා වරායට ඔබ්බෙන් වූ මුහුදේදීය. මීට සතියකට පමණ පෙර එල්ල වූ ප්‍රහාරයෙන්, නෞකාව මේ වනවිට සම්පූර්ණයෙන් ගිලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරය එල්ලවනContinue Reading

ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබේ. එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ශාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300කි. ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත්Continue Reading

ලෝකයේ වටිනාම සමාගම බවට Nvidia සමාගම පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි කොටස් වටිනාකම ඊයේ (18) ඉතිහාසයේ වැඩිම අගය වාර්තාකර තිබුණි. එම සමාගමේ කොටසක වටිනාකම ඊයේ 3.5%කින් ඉහළගිය අතර එහි අගය දැක්වුණේ ඩොලර් 136ක් ලෙසට ය.මේ මස ආරම්භයේදී Nvidia සමාගම, ඇපල් සමාගමේ වටිනාකම අභිබවා ගියේය.කෘත්‍රීම බුද්ධිය භාවිත කෙරෙනContinue Reading

අමෙරිකාවේ කැලිෆෝනියා හි රන් භාණ්ඩ සාප්පුවකට ඇතුළු වූ පිරිසක් රන් භාණ්ඩ කොල්ලකන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 20 දෙනෙකු පමණ මෙම කොල්ලයට එක්වී ඇති අතර ඉන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. විනාඩි 3ක පමණ කාලයක් තුළදී ඔවුන් හැකි තරම් රන් භාණ්ඩ සොරාගෙන පළා ගොස් තිබුණි.Continue Reading

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි. මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන්ය. සෞදි බලධාරීන්ට අනුව, මෙවර හජ් වන්දනාවට මිලියන 1.8 ක් සහභාගී වෙති.Continue Reading

අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් අතුරුදන් වූහ.  මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය කියයි.  මුහුදේ ගිලී යද්දී බෝට්ටුවේ 260 කට ආසන්න පිරිසක් සිටියහ.Continue Reading

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසුරුවා දැමීමට කටයුතු කරන බව නිවේදනය කර තිබෙනවා. පසුගිය දා පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ Marine Le Pen ට විශාල ජයග්‍රහණයක් ලැබීමත් සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ඔහු කියා සිටියේ ඉරිදා යුරෝපීය පාර්ලිමේන්තුContinue Reading