චීනයෙන් රුසියාවට යුද ආධාර ?
චීනය, රුසියාවට යුද ආධාර සැපයීම පිළිබඳව තවදුරටත් සලකාබලමින් සිටින බව අමෙරිකාව පවසයි. අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර ඇත්තේ චීනය එම ක්‍රියාමාර්ග ඉවත් කරගෙන නොමැති බවට විශ්වාස කරන බවය. යුක්‍රේනයට F16 ප්‍රහාරක ජෙට් යානා සැපයීම ගැන අමෙරිකානු ජනාධිපතිවරයා සහ ජර්මන් චාන්සල්වරයා අතර පැවති සාකච්ඡා න්‍යාය පත්‍රයේContinue Reading











