ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ 60 මිනිටිස් වැඩසටහනට පෙනී සිටිමින්Continue Reading

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සෞදි අරාබියට පැමිණ තිබේ. අරාබි රටවල් 06ක සිදු කරන සිය සංචාරය අතරතුර 05 වැනි නැවතුම ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස සෞදියේ රියාද් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත. අරාබි රටවල්Continue Reading

ම්ලේච්ඡත්වයේ හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ. කෙසේ වෙතත් ගැටලුව විසඳීම සඳහා නැඟෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බව ඔහු අවධාරණය කර ඇත. පලස්තීන – ඊශ්‍රායල් ගැටුමට සාකච්ඡාමය විසඳුමක් හැර වෙනත් විකල්පයක් නොමැති බව දContinue Reading

පලස්තීන ගාසා තීරයේ උතුරු දිග ගාසා නගරය කේන්ද්‍රකොට සිටින මිලියන 1.1ක් පමණ ජනතාවට පැය 24ක් තුළ ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් දැනුම් දී තිබේ. ඒ, වසර 75ක ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වල දරුණුතම බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගාසා තීරයේ ගොබඩිම් ප්‍රහාරයකට ඊශ්‍රායල හමුදා සූදානම් වන අවස්ථාවක දී. වර්ග කිලෝමීටර 365ක්Continue Reading

ඊශ්‍රායලය ගතවු දින 6 තුළ ගාසා තීරය වෙත කිලෝග්‍රෑම් 4,000ක පමණ පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබේ. එම ප්‍රහාරවලින් නිවාස 12,600ක් විනාශවී ඇති බව වාර්තා වෙයි. පලස්තීන වැසියන් 1,400 දෙනෙකු ඉන් ඝාතනය කර තිබේ. ළමුන් 447 දෙනෙකු, කාන්තාවන් 248 දෙනෙකු, සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන්Continue Reading

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබූ අතර තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුණි. ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලයContinue Reading

හමාස් සාමාජිකයින් ඊශ්‍රායලයට සෙනසුරාදා (07) ප්‍රහාර එල්ල කරන අතරතුරදී තම සාමාජිකයින් ඊශ්‍රායල ජාතිකයින් 30 දෙනෙක් පමණ පැහැරගත් බව ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය පවසයි. එහි නායක ශියාඩ් අල්-නකාලා ඒ බව පැවසීය. ඊශ්‍රායලය රඳවාගෙන සිටින සියලුම පලස්තීන සිරකරුවන් නිදහස් කරන තෙක් එම පැහැරගත් පුද්ගලයින්ව නැවත නොයවන බව ඔහු පවසයි. මේ අතර සෙනසුරාදා සිටContinue Reading

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම්වලින් මේ දක්වා දෙපාර්ශවයේම 1,000කට අධික පිරිසක් මියගොස් තිබේ. මේ වන විට දෙපාර්ශවය අතර පවතින ගැටුම් උග්‍ර අතට පත්වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය. ගැටුම්වලින් මේ වන විට ඊශ්‍රායල ජාතිකයින් 600 කට අධික සංඛ්‍යාවක් මියාගොස් ඇති බවට තොරතුරු වාර්තා වන අතර පලස්තීනයේ මරණContinue Reading

රුසියාව නැගෙනහිර යුක්‍රේනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 48දෙනෙකු මියගොස් ඇති බවය . Continue Reading

පෘථිවියේ අටවැනි මහද්වීපය ‘සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ‘සීලන්ඩියා’ Zealandia නමින් අටවැනි මහද්වීපයක් ඇති බව භූ විද්‍යාඥයන් ලොවට පෙන්වා දුන්නේ මීට වසර කීපයකට පෙරය. නමුත් දැන් පැසිෆික් සාගරයේ, අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති මෙම මහද්වීපය සම්පූර්ණයෙන් සිතියම්ගත කිරීමට භූ විද්‍යාඥයන් සමත්Continue Reading