හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටි හමුදා සෙබළියක් ව බේරාගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි. ගාසා තීරයේ ඊයේ (30) සිදුකළ මෙහෙයුමක් අතරතුරදී එම සෙබළිය ව බේරාගෙන තිබුණි. ඔරි මෙගිදිෂ් නම් එම සෙබළිය ව පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති අතර ඔවුන් බාරයේ තවත් ඊශ්‍රායල සහContinue Reading

ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ. හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 230 දෙනා බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහායContinue Reading

දින 24ක් පුරා ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය 8,000 ඉක්මවූ පිරිසෙන් 3,195 දෙනෙකුම ළමයින් බව SAVE THE CHILDREN රාජ්‍ය නොවන සංවිධානය අනාවරණ කර තිබේ. ඔවුන්ට අනුව එය 2019 වසරේ සිට ඇති වූ යුද ගැටුම්වලදී වාර්ෂිකව මියගිය ළමයින් ගණනද ඉක්මවා යන අගයකි. ඊට අමතරව ගාසාහි තවත් ළමයින් 1,000ක් පමණ අතුරුදන්Continue Reading

අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින්  16දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ, තවත් පුද්ගලයින් 50ත් – 60ත් අතර ගණනක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවය. වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මෙහෙයුම් සිදුකෙරේ. මේ අතර වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ යැයි පැවසෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට ලුවිස්ටන් පොලීසිය කටයුතු කරContinue Reading

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි.   මේ අතර ඊශ්‍රායලය සහ හමාස් අතර ඔක්තෝබර් 06 වනදා සිට ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන 6,000 ඉක්මවා තිබේ.Continue Reading

ගාසා තීරයේ අල් අහ්ලි රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ප්‍රංශ බුද්ධි අංශ පවසයි. ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන ආකාරයට, රොකට් ප්‍රහාරය රෝහලට එල්ල වී ඇත්තේ ඉලක්කය වැරදී යෑමෙන් යැයි ද ප්‍රංශ බුද්ධි අංශ තහවුරු කර තිබේ. රෝහලට එල්ල වුණුContinue Reading

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බැටකන ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක්, ඊජිප්තු ගාසා රෆා දේශසීමා පිවිසුම ඔස්සේ ගාසා තීරයට ඇතුළු වුණු බව රතු අඩකව සංවිධානය පවසයි. මෙම ආධාර මහා සාගරයක එක් ජල බිංදුවක් පමණක් බවත්, ඊශ්‍රායල වැසියන්ට තව තවත් මානුෂීය ආධාර නොකඩවා ලබා දීම කළ යුතු බවත්Continue Reading

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව එරට මුදල් ඇමතිවරයා පවසයි. චීන මුදල් අමාත්‍ය ලියූ කුං මහතා එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බීජිං නුවරදී පැවති සාකච්ඡාවකදීය.Continue Reading

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 කි. මියගිය පලස්තීන වැසියන්ගෙන් පමණක් නොව, තුවාල ලැබූ පලස්තීන වැසියන්ගෙන් ද සියයට 70 ක් දෙනා වැඩිහිටියන්, කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි. ඊශ්‍රායල හමාස් අර්බුදයේContinue Reading

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් වෛරය පිරිමහ ගැනීම සඳහා විවිධාකරයේ පහරදීම සහ ඝාතන වෙනත් රටවල් වලින්ද වාර්තා වෙයි. ඊට ආසන්නතම සිදුවීම පසුගිය සෙනසුරාදා වාර්තා විය. ඒ අමෙරිකවෙනි. එහිදී 71 හැවිරිදි පුද්ගලයෙක් විසින් 6 හැවිරිදි පලස්තීන – අමෙරිකානු දරුවෙක් ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.Continue Reading