ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බැටකන ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක්, ඊජිප්තු ගාසා රෆා දේශසීමා පිවිසුම ඔස්සේ ගාසා තීරයට ඇතුළු වුණු බව රතු අඩකව සංවිධානය පවසයි. මෙම ආධාර මහා සාගරයක එක් ජල බිංදුවක් පමණක් බවත්, ඊශ්‍රායල වැසියන්ට තව තවත් මානුෂීය ආධාර නොකඩවා ලබා දීම කළ යුතු බවත්Continue Reading

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව එරට මුදල් ඇමතිවරයා පවසයි. චීන මුදල් අමාත්‍ය ලියූ කුං මහතා එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බීජිං නුවරදී පැවති සාකච්ඡාවකදීය.Continue Reading

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 කි. මියගිය පලස්තීන වැසියන්ගෙන් පමණක් නොව, තුවාල ලැබූ පලස්තීන වැසියන්ගෙන් ද සියයට 70 ක් දෙනා වැඩිහිටියන්, කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි. ඊශ්‍රායල හමාස් අර්බුදයේContinue Reading

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් වෛරය පිරිමහ ගැනීම සඳහා විවිධාකරයේ පහරදීම සහ ඝාතන වෙනත් රටවල් වලින්ද වාර්තා වෙයි. ඊට ආසන්නතම සිදුවීම පසුගිය සෙනසුරාදා වාර්තා විය. ඒ අමෙරිකවෙනි. එහිදී 71 හැවිරිදි පුද්ගලයෙක් විසින් 6 හැවිරිදි පලස්තීන – අමෙරිකානු දරුවෙක් ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.Continue Reading

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ 60 මිනිටිස් වැඩසටහනට පෙනී සිටිමින්Continue Reading

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සෞදි අරාබියට පැමිණ තිබේ. අරාබි රටවල් 06ක සිදු කරන සිය සංචාරය අතරතුර 05 වැනි නැවතුම ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස සෞදියේ රියාද් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත. අරාබි රටවල්Continue Reading

ම්ලේච්ඡත්වයේ හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ. කෙසේ වෙතත් ගැටලුව විසඳීම සඳහා නැඟෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බව ඔහු අවධාරණය කර ඇත. පලස්තීන – ඊශ්‍රායල් ගැටුමට සාකච්ඡාමය විසඳුමක් හැර වෙනත් විකල්පයක් නොමැති බව දContinue Reading

පලස්තීන ගාසා තීරයේ උතුරු දිග ගාසා නගරය කේන්ද්‍රකොට සිටින මිලියන 1.1ක් පමණ ජනතාවට පැය 24ක් තුළ ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් දැනුම් දී තිබේ. ඒ, වසර 75ක ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වල දරුණුතම බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගාසා තීරයේ ගොබඩිම් ප්‍රහාරයකට ඊශ්‍රායල හමුදා සූදානම් වන අවස්ථාවක දී. වර්ග කිලෝමීටර 365ක්Continue Reading

ඊශ්‍රායලය ගතවු දින 6 තුළ ගාසා තීරය වෙත කිලෝග්‍රෑම් 4,000ක පමණ පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබේ. එම ප්‍රහාරවලින් නිවාස 12,600ක් විනාශවී ඇති බව වාර්තා වෙයි. පලස්තීන වැසියන් 1,400 දෙනෙකු ඉන් ඝාතනය කර තිබේ. ළමුන් 447 දෙනෙකු, කාන්තාවන් 248 දෙනෙකු, සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන්Continue Reading

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබූ අතර තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුණි. ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලයContinue Reading